Friday, February 22, 2019

ගා/ දොළහේන කනිෂ්ට විද්‍යාලයට 2019 පෙබරවාරි මස 07 වන දින කරන ලද පරිත්‍යාගයන්



ගාල්ල දිස්ත්රික්කයේ දුෂ්කර පාසලක් වන ගා/ දොළහේන කනිෂ්ට විද්යාලයට කලක සිට අඩුපාඩුවක් පැවති ශබ්දවාහිනී (Loudspeaker) යුගළයක් සහ පාසල් ක්රීඩා උපකරණ (Volleyball / Football / Netball) තොගයක් අප දාන පාරමී පදනමේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් 2019 පෙබරවාරි මස 07 වන දින පරිත්යාග කරන ලදී. ඉහත පරිත්යාගයන් සඳහා තම දායකත්වය ලබාදුන් පරිත්යාගශීලින් මෙසේය.

1 අනුරාංගනී ගුණසේකර මහත්මිය
2. මෙනක්ෂී උඩුවෙල මෙනවිය 
3. හේමන් විජේතුංග මහතා
4. රිෆත් මවුලානා මෙනවිය
5. හසිත රදැල්ල මහතා
6. කෝකිල සඳරුවන් මහතා
7. දිව්යානා රණවීර මෙනවිය
8. ශේමාරා ස්ටීවන් මෙනවිය
9. ඔමාලී පෙරේරා මෙනවිය
10. ෂෙහාන් පෙරේරා මහතා
11. මිර්සා ජිෆ්රී මහත්මිය
12. දිස්නා ප්රසාදිනී මෙනවිය
13. දුශාන් වීරසූරිය මහතා
14. චාමර මුදලිගේ මහතා
15. මහේෂ් ගුණරත්න මහතා
16. නිසංසලා ජයසුන්දර මහත්මිය
17. අමා සේරසිංහ මහත්මිය




















Friday, January 25, 2019

සිවිලිම් ෂිට් සදහා මුදල් පරිත්‍යාග කරන ලදී



ගාල්ල ශ්‍රී සුගත විවේකාරාම ආරණ්‍යය සේනාසනයේ කුටියක විශාල අඩුපාඩුවක්ව පවතී සිවිලිම අප දාන පාරමී පදනමේ සහෝදරයන්ගේ අධාරයෙන් සිවිලිම් ෂිට් සදහා මුදල් පරිත්‍යාග කරන ලදී.

පරිත්‍යාගශිලින්:


  • කෝකිල සදරුවන් 
  • මහේෂ් ගුණරත්න 
  • ලක්සිරි චාමර 
  • හෂානි පෙරේරා 
  • තිලිණි දිල්හානි
  • දිස්නා ප්‍රසාදිනී 
  • නිසංසලා ජයසුන්දර 
  • සේවන්දි මදුභාශිනි 
  • සිරිසේන ගාමිණී 
  • චන්ද්‍රානි මරගොඩ